හෙරොයින් බෙදූ පූසා අතුරුදන් !

හෙරොයින් බෙදූ පූසා අතුරුදන් !

මැගසින් බන්ධනාගාරයට හෙරොයින් ප්‍රවාහනය කිරීම සඳහා
යොදාගත් බවට සැකකෙරෙන බළලා අතුරුදන්ව තිබෙනවා.
හෙරොයින් ග්‍රෑම් කිහිපයක් මෙම බළලාගේ බෙල්ලේ ගැටගසා
වැලිකඩ බන්ධනාගාරය තුළට යැවීමට සූදානම් කර සිටියදී පසුගියදා
බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැණුනා.

#A5_News_SriLanka

එක්වන්න රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය සමඟ !

FB : https://www.facebook.com/A5News.lk/
YouTube : https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ

POPULAR

Recent articles