ජෝර්දානයේ පොලිස් ප්‍රහාරය සැලසුම් කළ එකක් ද ?

ජෝර්දානයේ පොලිස් ප්‍රහාරය සැලසුම් කළ එකක් ද ?

ජෝර්දානයේ සිර වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්
පිරිසකට එරට ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස්
ප්‍රහාරයක් එල්ල කිරීම සැලසුම් සහගත සිදුවීමක්
නොවන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති
කාර්යාංශය පවසනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය
ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල
රන්දෙනිය කියා සිටියේ මෙම ප්‍රහාරය තම
කාර්යාංශයේ හෝ එරට ශ්‍රී ලංකා තානාපති
කාර්යාලයේ අනුදැනුම මත සිදුවූවක් නොවන බවයි.

#A5_News_SriLanka

එක්වන්න රාත්‍රී 8.30 ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles