එක උප්පැන්නට මත දෙකක් !

එක උප්පැන්නට මත දෙකක් !

උප්පැන්න සහතිකයෙන් මව පියා විවාහකද යන්න හා ජාතිය යන
ෂීර්ෂ සත්‍ය වශයෙන්ම ඉවත් වනවාද යන්න පිළිබඳ සමාජය තුළ යම්
කතාබහක් මතුව තිබෙනවා. ඒ, අමාත්‍ය විමල් වීරවංශ හා ජනාධිපති
නීතීඳ අලි සබ්රි මහතා කළ පරස්පර අදහස් දැක්වීම හේතුවෙන්. මේ
සම්බන්ධයෙන් ආණ්ඩුවේ වගකිව යුතු කිසිදු පාර්ශ්වයකින් පැහැදිලි
අදහස් දැක්වීමක් මේ වන තෙක් සිදු කර නැහැ.

#24_07_2020
#A5_News_SriLanka

එක්වන්න රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/…/UCclzQ9EPOBAU

POPULAR

Recent articles