ජනපති ප්‍රධානත්වයෙන් හෙට (14) පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ හෙට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

හෙට (14) පෙරවරු 9.00 ට මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනාධිපති මන්දිරයේදී යි.

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ඉවත්විමෙන් පසුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා හමුවන පළමු අවස්ථාව මෙය වනවා.

POPULAR

Recent articles