වතුර බෝතලයක මිලත් ඉහළට

නිෂ්පාදන අමු ද්‍රව්‍ය හිඟය, ඉන්ධන මිල සහ හිස් බෝතල් හිඟවීම ඇතුළු හේතු මත ජල බෝතලයක මිල ඉහළ දැමීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ජල බෝතල්කරුවන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමය පවසන්නේ ලීටර් එක හමාරේ බෝතලයක් රුපියල් 120 ක් දක්වා ඉහළ දමා ඇති අතර, ලීටර් 5 ක ජල බෝතලයක නව මිල රුපියල් 300ක් වන බවයි.

POPULAR

Recent articles