ආර්ථීක විශේෂඥ බැසිල්ට වැරදුණු තැන !

ආර්ථීක විශේෂඥ බැසිල්ට වැරදුණු තැන !

ගොවි ජනතාවට අපහාස වන අයුරින් බැසිල්
රාජපක්ෂ මහතා පසුගිය දිනෙක සිදුකළ ප්‍රකාශය
ඔහු ඉල්ලා අස්කරගත යුතු බවත්, ඒ සම්බන්ධයෙන්
ඔහු ගොවි ජනතාවගෙන් සමාව ගත යුතු බවත්
සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.

ඊයේ දිනයේ දඹුල්ලේ දී කැඳවා තිබූ මාධ්‍ය
හමුවකට එක්වෙමින් එම සම්මේලනයේ ජාතික
සංවිධායක නාමල් කරුණාරත්න මහතා මේ බව
පවසා සිටියා.

මේ අතර දේශපාලන වේදිකාවේ විවිධ දේශපාලඥයින් ද බැසිල්
රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයට විරෝධය පළ කර සිටියේ මේ
අයුරින්….

#A5_News_SriLanka

එක්වන්න රාත්‍රී 8.30 ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles