සිංහල ක්‍රිඩා සමාජයේ මුල්පුටුව මහේලට

සිංහල ක්‍රිඩා සමාජයේ මුල්පුටුව මහේලට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන
මහතා එස්එස්සී ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටුවේ නව
සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.
ඒ එම ක්‍රීඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීමේදීයි.

#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/…/UCclzQ9EPOBAU

POPULAR

Recent articles