කොරෝනාවට බිය වූ රනිල්

කොරෝනාවට බිය වූ රනිල්

කොරෝනා රෝගීන් පරීක්ෂා කිරීම සඳහා ලෝක
බැංකු ආධාර යටතේ මෙරටට ලැබුණු ඩොලර්
මිලියන ගණනක මුදල් සඳහා සිදුවු දේ පිළිබදව
රජය කිසිදු ප්‍රතිචාරයක් මේ දක්වා සිදුකර නොමැති
බව ඒක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ
මහතා පවසනවා

අද මහනුවර පැවති ජන හමුවකට ඒක් වෙමින් ඔහු
මේ බව සඳහන් කළා.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම ජනහමුව ඇමතීම
සදහා පැමිණ සිටියේ මුඛආවරණයට බාහිරව
තවත් මුහුණු ආවරණයක්ද පැළදගෙනයි.

රටේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් සියළු
පාර්ශවයන් සමඟ සාකච්ඡා කර මැතිවරණය දිනය

පිළිබඳව තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම
කටයුතු කලයුතු බව ඔහු එහිදී වැඩිදුරටත් පවසා
සිටියා.

#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/…/UCclzQ9EPOBAU

More from author

ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩවීමක්

දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසනවා. වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන ප්‍රධාන වසංගත...

“නුසුදුස්සන්ට තනතුරු දී කළ වැරදි නිවැරදි කරගන්නට ආණ්ඩුව සූදානම් නෑ” – මෛත්‍රීපාල සිරිසේන

ආණ්ඩුව 21 වැනි සංශෝධනය ගෙනැවිත් පිරිසිඳුවීමට උත්සාහ කළත් එය ජනතාව බලාපොරොත්තු වූ ආකාරයේ සංශෝධනයක් නොවන බවයි ශ්‍රී...

ලොරියක පාසල් ගිය සිසුන් ලොරි තට්ටුව කඩා වැටී රෝහලට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව අධ්‍යාපන කොට්ඨාසයේ ගලෙන්බිදුණුවැව අධ්‍යාපන කලාප කර්යාලයට අයත් 21 තක්ෂිලා මහ විදුහලේ අධ්‍යාපනය ලබන දරුවන්...

“අවිධිමත් කළමනාකරණය නිසා මේ මොහොතේ ලංකාවට මූල්‍යාධාර දෙන්නේ නෑ” – ජපන් තානාපති

ලංකාවට ලබා දෙන මූල්‍යාධාර අවිධිමත් කළමනාකරණය හේතුවෙන් අපතේ යා හැකි බැවින්, මේ මොහොතේ ලංකාවට මූල්‍යාධාර ලබා නොදෙන...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩවීමක්

දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසනවා. වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සමිත ගිනිගේ සඳහන් කරන්නේ දිවයින...

“නුසුදුස්සන්ට තනතුරු දී කළ වැරදි නිවැරදි කරගන්නට ආණ්ඩුව සූදානම් නෑ” – මෛත්‍රීපාල සිරිසේන

ආණ්ඩුව 21 වැනි සංශෝධනය ගෙනැවිත් පිරිසිඳුවීමට උත්සාහ කළත් එය ජනතාව බලාපොරොත්තු වූ ආකාරයේ සංශෝධනයක් නොවන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති, පොහොට්ටුවේ...

ලොරියක පාසල් ගිය සිසුන් ලොරි තට්ටුව කඩා වැටී රෝහලට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව අධ්‍යාපන කොට්ඨාසයේ ගලෙන්බිදුණුවැව අධ්‍යාපන කලාප කර්යාලයට අයත් 21 තක්ෂිලා මහ විදුහලේ අධ්‍යාපනය ලබන දරුවන් 13 අනතුරකට ලක්ව රෝහල ගත කර තිබෙනවා. ඒ...