කොරෝනාවට බිය වූ රනිල්

කොරෝනාවට බිය වූ රනිල්

කොරෝනා රෝගීන් පරීක්ෂා කිරීම සඳහා ලෝක
බැංකු ආධාර යටතේ මෙරටට ලැබුණු ඩොලර්
මිලියන ගණනක මුදල් සඳහා සිදුවු දේ පිළිබදව
රජය කිසිදු ප්‍රතිචාරයක් මේ දක්වා සිදුකර නොමැති
බව ඒක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ
මහතා පවසනවා

අද මහනුවර පැවති ජන හමුවකට ඒක් වෙමින් ඔහු
මේ බව සඳහන් කළා.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම ජනහමුව ඇමතීම
සදහා පැමිණ සිටියේ මුඛආවරණයට බාහිරව
තවත් මුහුණු ආවරණයක්ද පැළදගෙනයි.

රටේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් සියළු
පාර්ශවයන් සමඟ සාකච්ඡා කර මැතිවරණය දිනය

පිළිබඳව තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම
කටයුතු කලයුතු බව ඔහු එහිදී වැඩිදුරටත් පවසා
සිටියා.

#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/…/UCclzQ9EPOBAU

POPULAR

Recent articles