කොරෝනා ආසාධිත මිතුරිය ගැන, මිතුරිය තැබූ සටහනකි !

කොරෝනා ආසාධිත මිතුරිය ගැන, මිතුරු සටහනකි .

අද උදෑසන වන විට මෙරටින් වාර්තා වූ සමස්ථ කෝවිඩ් 19 රෝගීන්
සංඛ්‍යාව 2605 ක්.
ඒ අතුරින් රෝගීන් 300 කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබුණේ
කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙනුයි.
මේ අතර රාජාංගනය ප්‍රදේශයෙන් අද නව රෝගීන් සිව් දෙනෙක්
හඳුනාගත් අතර ඒ අනුව රාජාංගනයෙන් වාර්තා වන සමස්ථ රෝගීන්
සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගියා.

#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/…/UCclzQ9EPOBAU

POPULAR

Recent articles