A5 N E W S | #06 _ 07 _ 2020 ප්‍රධාන පුවත් විකාශයේ පුවත් සිරස්තල

A5 N E W S | #06 _ 07 _ 2020

# කොරෝනා ව්‍යාප්තියත් සමඟ වසා දැමුණූ පාසල් අද අදියර කිහිපයක් යටතේ යළි විවෘත කෙරේ.

# වරාය කේන්ද්‍ර කරගත් ආර්ථික ක්‍රමයක් පැවතියද, කොළඹ වරායේ ප්‍රධාන ජැටි ගණනාවක් බහු ජාතික සමාගම්වලට විකුණා ඇති බව අනුර කුමාර කියයි.

# මාරාන්තික රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි කුසල් මෙන්ඩිස්ට ඇප ලැබෙයි.

# සෙන්දිල් තොන්ඩමන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු නිසා ලිප්ටන් ෂීට් ප්‍රදේශයේ සුන්දරත්වය වැසේ.

# ජාතික ජනබලවේගයේ නිල වෙබ් අඩවිය එළි දැක්වෙයි.

# මහින්දානන්ද අළුත්ගමගේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනය අන්තනෝමතික බව “සේව් ද ස්පෝට්” සංගමය පවසයි.

#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles