ආණ්ඩුව විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්.

ආණ්ඩුව විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම ගැන
ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්.

ආණ්ඩුව විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමෙන් රටේ ජ්‍යෙෂ්ඨ
පුරවැසියන්ට විශාල බලපැමක් එල්ල කර ඇති බව ජනතා විමුක්ති
පෙරමුණ පවසනවා.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් විශ්‍රාම වැටුප්
කප්පාදුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකළ පැමිණිල්ලක්
යොමු කරමින් ජාතික ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක
කේ.ඩී ලාල්කාන්ත මේ බව සදහන් කළා.

POPULAR

Recent articles