පොහොට්ටුවේ ඇතමුන් ගැන රෝහණ කණස්සල්ලෙන්.

පොහොට්ටුවේ ඇතමුන් ගැන රෝහණ කණස්සල්ලෙන්.

මහ බැංකු බැඳුම්කර වංචාව හෙළිකර ගත හැකිවූයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත් වීම නිසා බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්‍ය රෝහන ලක්ෂ්මන් පියදාස මහතා පවසන්නේ.

අද පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව කියා සිටියා.

මෛත්‍රිපාල සිරිසේන මහතාට සම්බන්ධ කිසිදු කෙනෙකුට ඡන්දය
දෙන්න එපා යැයි ප්‍රසන්න රණතුංග සිදුකරන ප්‍රකාශ
සම්බන්ධයෙන් ද මෙම මාධ්‍ය හමුවේ දී රෝහන ලක්ෂ්මන් පියදාස
මහතා පිළිතුරු ලබාදුන්නා.

POPULAR

Recent articles