2015 වසරේ ජනාධිපතිවරණ සමයේ ජනාධිපතිවරයකුගේ රුව ඇතුළත් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කොට දිවි නැගුම දෙපාර්තමේන්තුවට රුපියල් දෙකෝටි අනූහතර ලක්ෂයක් පාඩු කල බවට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහි නඩුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (01) නියෝග කර තිබෙනවා.
218
0
Previous articleබිත්තර ගහපු එක්කෙනෙක් මෙන්න
Next articleපාර්ලිමේන්තුවේ කොවිඩ් රැල්ලක්
More from author
HOT NEWS
“සහල් හිඟයක් ඇති වෙන්නේ නෑ”- වෙළඳ වාණිජ හා ආහාර අමාත්‍යාංශය
සහල් හිඟයක් ඇති නොවන බව වෙළඳ වාණිජ හා ආහාර අමාත්‍යාංශය පවසනවා.
එහි ලේකම් එස් .ටී. කොඩිකාර සඳහන් කරන්නේ...
Udesh -
HOT NEWS
ඉන්ධන පිරවුම්හල් පෞද්ගලික අංශයට ලබාදීමට කැබිනට් අනුමැතිය
තෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට ඉන්ධන ආනයනය හා සිල්ලර විකුණුම් වෙළෙඳපොළ විවෘත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව...
Udesh -
HOT NEWS
දුම්රිය ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය
දුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
ඊට අනුමැතිය හිමි වී...
Udesh -
HOT NEWS
“ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ඉතා උනන්දුවෙන් පසුවනවා” – ඇමරිකානු නියෝජිත පිරිස පවසයි
ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉතා උනන්දුවෙන් පසුවන බවත් මෙරට සංචාරයක නිරතවන ඇමරිකානු නියෝජිත...
Udesh -
Related posts
HOT NEWS
“සහල් හිඟයක් ඇති වෙන්නේ නෑ”- වෙළඳ වාණිජ හා ආහාර අමාත්‍යාංශය
සහල් හිඟයක් ඇති නොවන බව වෙළඳ වාණිජ හා ආහාර අමාත්‍යාංශය පවසනවා.
එහි ලේකම් එස් .ටී. කොඩිකාර සඳහන් කරන්නේ මේ මස 25...
Udesh -
Latest posts
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පළායයි
පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් තිබෙනවා.
ඒ අනුව මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඊයේ...
චීනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහල් ප්‍රදානයක්
චීනය විසින් සහල් මෙට්‍රික්ටොන් 1,000ක තොගයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්රදානය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ බාහාලුම් 44කින් රැගෙන ආ මෙම සහල් තොගය...
එක රටක් – එක නීතියක් වාර්තාව ජනපති අතට
එක රටක් එක නීතියක් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂමේ වාර්තාව ජනාධිපතිවරයාට භාරදී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ එහි සභාපති, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් අදාළ...