මහාපරිමාණ ව්‍යාපාරිකයින්ට බදු සහන – පාඨලී

මහාපරිමාණ ව්‍යාපාරිකයින්ට බදු සහන – පාඨලී

මෙම රජය මහාපරිමාණ ව්‍යාපාරිකයින්ට බදු සහන ලබාදෙමින් සාමාන්‍ය ජනතාව මත විශාල බදු බරක් පැනවීමට කටයුතු කරමින් සිටින බව සමගි ජනබලවේගයේ අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

සමගි ජනබලවේග රජයක් යටතේ ඉන්ධන මිල සූත්‍රයක් පනවා ඉන්ධන මිල සහනය ජනතාවට ලබාදීමට තමන් සූදානම් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

POPULAR

Recent articles