හතළිස් දහසක ඡන්ද වෙනු වෙන් ලක්ෂ 04ක හමුදාවක් දණගස්වන්නේ ඇයි?

හතළිස් දහසක ඡන්ද වෙනු වෙන් ලක්ෂ 04ක හමුදාවක් දණගස්වන්නේ ඇයි?

වංචා දූෂණවලින් තොර, උගත් සහ ජනතා ක්‍රියාකාරීත්වයෙන් යුත් අපේක්ෂකයින් පිරිසක් තමන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර ඇති බව ජාතික ජන බලවේගයේ අපේක්ෂක බිමල් රත්නායක මහතා පවසනවා.
අනෙක් පක්ෂ මෙන් හොරු පිරිසක් ඉදිරිපත් කර ඒ අතුරින් අඩුම හොරා තෝරාදෙන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලන්නේ නැති බවයි ඔහු අවධාරණය කරන්නේ.

මෙවර මැතිවරණයේ දී කරුණාඅම්මාන් ලබාගනීවියැයි විශ්වාසිත හතලිස් දහසක ඡන්ද වෙනුවෙන් ලක්ෂ හතරක හමුදාවක් දණගැස්වීමට කටයුතු කරද්දී ඒ වෙනුවෙන් හඬනගන්නට එකදු කැබිනට් අමාත්‍යවරයෙකුටවත් හෘදසාක්ෂියක් නැතිද යන්න මෙහි දී අදහස් දක්වමින් බිමල් රත්නායක මහතා වැඩිදුරටත් විමසා සිටියා.

POPULAR

Recent articles