A5 N E W S | #27 _ 06 _ 2020

A5 N E W S | #27 _ 06 _ 2020

# හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් තමා ඇතුළු එල්ටීටීඊ සාමාජිකයන්ට පොදු සමාවක් ලබාදුන් හෙයින් තවදුරටත් එදා සිදු වූ වැරදි පිළිබඳව විමර්ශන සිදු කිරීමට හෝ දඬුවම් පැමිණවීමට ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයට අවස්ථාවක් නොමැති බව කරුණා කියයි.

# ගෝඨාභය රාජපක්ෂ, MCC ගිවිසුම පිළිබඳ තම ස්ථාවරය රටට දැනුම් දිය යුතු බව එක්සත් ජාතික පක්ශය පවසයි

# මැතිවරණ කොමිසම විපක්ෂයේ අවශ්‍යතාවලට අනුව මැතිවරණ නීති හදමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අමාත්‍ය විමල් විරවංශ පවසයි.

# කොරෝනා තත්ත්වය පහව යන තෙක් ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කළයුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

# ලෝක කුසලාන අවසන් මහා තරඟය පාවාදුන් බවට මහින්දානන්ද අළුත්මගේ විසින් කළ ප්‍රකාශය ගැන අරවින්ද ද සිල්වාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ක්‍රිඩා සම්බන්ධ‌වැරදි විමර්ෂන ඒ්කකයේ සූදානමක්.

# බූස්ස බන්ධනාගාර රැඳවියන් සාකච්ඡාවකින් අනතුරුව ආහාර වර්ජනය තාවකාලිකව නවතයි

#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles