දූෂනයට එරෙහි අරගලය කිසිවිටෙකත් අත්නොහරිමි – අනුර කුමාර

දූෂනයට එරෙහි අරගලය කිසිවිටෙකත් අත්නොහරිමි – අනුර කුමාර

මහජන මුදල් නාස්තිය දූෂණයට එරෙහිව අඛණ්ඩව අරගලයක් තමන් වෙත පැවරී ඇති බවත්, කිසිවිටෙක එය අත් නොහරින බවත් ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා .අද පැවති මාධ්‍ය හමුවක අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

වංචා දූෂණ පෙන්වා දුන්නද, ඒ සඳහා අරගල සිදුකළද, එමගින් මැතිවරණ ප්‍රතිඵලයට කිසිදු බලපෑමක් සිදු නොවන්නේ ඇයිදැයි මාධ්‍යවේදියකු විසින් නැගූ පැනයකට ජාතික ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ලාල්කාන්ත මෙහි දී පිළිතුරු ලබා දුන්නා.

#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ?fbclid=IwAR0msOkwB8UFJ9FQVeFqGm9Sm1-dMCkQzP19wNIVKPTjpnrtxCKF-hFv4gs

POPULAR

Recent articles