මහින්දට බැරිවුනු සජිත්ට පුළුවන් වුනු දෙකඩ කිරීම ගැන තෙවරප්පෙරුම කියයි !

මහින්දට බැරිවුනු සජිත්ට පුළුවන් වුනු දෙකඩ කිරීම ගැන තෙවරප්පෙරුම කියයි !

මහින්ද රාජපක්ෂ මහතා ඒවකට බලයේ සිටියදී සියළු පක්ෂ දෙකඩ කළද, ඒක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමට නොහැකි වූ බවත් දැන් ඒය සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කර ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පවසනවා.
ඔහු මේ බව සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ?fbclid=IwAR0msOkwB8UFJ9FQVeFqGm9Sm1-dMCkQzP19wNIVKPTjpnrtxCKF-hFv4gs

POPULAR

Recent articles