රටපුරා ඇති වී තිබෙන අපරාධ රැල්ලට ආණ්ඩුව වගකිව යුතුයි – විපක්ෂයෙන් චෝදනා

රටපුරා ඇති වී තිබෙන අපරාධ රැල්ලට ආණ්ඩුව වගකිව යුතුයි – විපක්ෂයෙන් චෝදනා

රටපුරා අපරාධ රැල්ලක් ක්‍රියාත්මක වෙමින් පවතින බව විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කරනවා. මාලිගාවත්ත වෙඩි තැබීම සම්බන්ධයෙන් වැල්ලම්පිටිය සහ මාලිගාවත්ත යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා .මින් එක් පුද්ගලයකු හඳුනාගෙන ඇත්තේ ඊයේ රාත්‍රියේ රිවෝල්වරයක්ද අතැතිව සිටියදී වන අතර අදාළ සැකකරුවන් දෙදෙනා දින 07 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කෙරෙනු ඇතී.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/

POPULAR

Recent articles