මුදල් මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙක් ඉවත් වෙයි !

මුදල් මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙක් ඉවත් වෙයි !

ලංකා ඉතිහාසයේ දරුණුම විදේශ විනිමය අර්බුධයට මෙරට මුහුණ දී ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අනතුරු හඟවනවා. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය 28 වන දා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින්. මෙම විදේශ විනිමය අර්බුධය නිසා ආනයනය සීමා කිරීම සඳහා පැන වූ ගැසට් නිවේදනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවත් ආමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.

මෙවන් පසුබිමක් තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙක් සිය ධූරවලින් ඉල්ලා අස් වී තිබෙනවා. මෙසේ ඉල්ලා අස්වී ඇත්තේ මුදල් මන්ඩලයේ සාමාජිකයින් වන ආචාර්‍ය දුෂ්නි වීරකෝන් මහත්මිය සහ නිහාල් ෆොන්සේකා මහතායි.

#COVID_19 ‪#Corona
#කොරෝනාඔබඅද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/

POPULAR

Recent articles