විදුලි බර – ජලය බර සහ බදු බර

විදුලි බර – ජලය බර සහ බදු බර

රටේ පවතින වත්මන් දේශපාලන හා ආර්ථික තත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය සාකාච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ඒ සඳහා පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා හා එම පක්ෂයේ දේශපාලන බල මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතාද සහභාගී වුණා.

එහිදී අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ජනතාව වෙත අසීමිතව බදු පනවමින් ජල සම්පාදන මණ්ඩලය හා විදුලිබල මණ්ඩලයද උපයෝගී කරගෙන ආණ්ඩුව තමන්ගේ ආදායම් මාර්ග උපයා ගන්නා බවයි.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/…/UCclzQ9EPOBAU

POPULAR

Recent articles