ව්‍යවස්ථා විරෝධීයි ! නීති විරෝධියි !! සදාචාර විරෝධියි !!!

ව්‍යවස්ථා විරෝධීයි ! නීති විරෝධියි !! සදාචාර විරෝධියි !!! ආණ්ඩුව ට හඳුන්නේත්තිගෙන් බරපතල විවේචනයක්…

වත්මන් රජය දැනුවත්ව ව්‍යවස්ථා විරෝධීව, නීති විරෝධීව හා සදාචාර විරෝධීව මාර්තු හයවන දා අතුරු සම්මත ගිණුමකින් මුදල් සම්මත කරගැනීම පිළිබඳව හිටපු කෝප් කමිටු සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද විශේෂ ප්‍රකාශයක් කරනු ලැබුවා. ඔහු මේ ප්‍රකාශය කරනු ලැබුවේ ඊයේ මාධ්‍යවේදියෙකු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් රජය මුදල් වෙන්කරවා ගැනීම පිළිබඳව කරන ලද ප්‍රශ්න කිරීමට අදාලවයි.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

More from author

ඇමතිගේ හිතවතුන් ගන්න පොල් සංවර්ධන මණ්ඩලයේ සම්මුඛ පරීක්ෂණ

පොල් සංවර්ධන මණ්ඩලයට සේවකයින් බඳවා ගැනීම සඳහා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වනවා. මෙලෙස නව බඳවාගැනීම්...

බස් ගාස්තු 30% කින් ඉහළ දැමීමට අනුමැතිය

බස් ගාස්තු 30% කින් ඉහළ දැමීමට අද (28) ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී තීරණය කළ බව සමස්ත...

නව අමාත්‍යාංශයක් ගැසට් කරයි

තාක්ෂණ අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශයක් ජනාධිපතිවරයා විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මීට පෙර තාක්ෂණ හා ආයෝජන...

ඉන්ධන බෙදාහැරීම අත්හිටුවයි

පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම අත්හිටුවා ඇති බව සීමාසහිත ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා. එම සමාගම...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

ඇමතිගේ හිතවතුන් ගන්න පොල් සංවර්ධන මණ්ඩලයේ සම්මුඛ පරීක්ෂණ

පොල් සංවර්ධන මණ්ඩලයට සේවකයින් බඳවා ගැනීම සඳහා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වනවා. මෙලෙස නව බඳවාගැනීම් සඳහා සම්මුඛ පරීක්ෂණයට කැඳවා ඇත්තේ රජයේ බඳවාගැනීම්...

බස් ගාස්තු 30% කින් ඉහළ දැමීමට අනුමැතිය

බස් ගාස්තු 30% කින් ඉහළ දැමීමට අද (28) ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන...

මූල්‍ය සමාගම් 5 ක බලපත්‍ර අත්හිටුවීමට මහ බැංකුව තීරණය කරයි

මෙරට මූල්‍ය සමාගම් පහක බලපත්‍ර අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පහත මූල්‍ය සමාගම් පහට මුදල්...