ව්‍යවස්ථා විරෝධීයි ! නීති විරෝධියි !! සදාචාර විරෝධියි !!!

ව්‍යවස්ථා විරෝධීයි ! නීති විරෝධියි !! සදාචාර විරෝධියි !!! ආණ්ඩුව ට හඳුන්නේත්තිගෙන් බරපතල විවේචනයක්…

වත්මන් රජය දැනුවත්ව ව්‍යවස්ථා විරෝධීව, නීති විරෝධීව හා සදාචාර විරෝධීව මාර්තු හයවන දා අතුරු සම්මත ගිණුමකින් මුදල් සම්මත කරගැනීම පිළිබඳව හිටපු කෝප් කමිටු සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද විශේෂ ප්‍රකාශයක් කරනු ලැබුවා. ඔහු මේ ප්‍රකාශය කරනු ලැබුවේ ඊයේ මාධ්‍යවේදියෙකු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් රජය මුදල් වෙන්කරවා ගැනීම පිළිබඳව කරන ලද ප්‍රශ්න කිරීමට අදාලවයි.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles