කෝටි 131 ක් වටිනා ගවයින් ගැන නාමල් ප්‍රශ්න කරයි !

කෝටි 131 ක් වටිනා ගවයින් ගැන නාමල් ප්‍රශ්න කරයි !

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද ගල්ගමුව ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් කැඳවා තිබුනා. ඒ පසුගිය රජය සමයේ කිරි ගවයින් ආනයනය කිරීම සඳහා රුපියල් කෝටි 131 ක මුදලක් ඕස්ට්‍රේලියානු සමාගමකට ගෙවීම පිළිබඳවත් මේ වනතෙක් කිසිදු ගවයකු මෙරටට ගෙන්වා නොතිබීමත් යන කරුණු පදනම් කරගනිමින්.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles