ආණ්ඩුව 300% කින් ණය ප්‍රමාණය ඉහළ දමයි !

ආණ්ඩුව 300% කින් ණය ප්‍රමාණය ඉහළ දමයි !

පසුගිය මාර්තු 06 වන දින ආණ්ඩුව සම්මත කරගත් බව අනාවරණය වී ඇති මාස තුනක් සඳහා වලංගු වන අතුරු සම්මත ගිණුමට අනුව රාජ්‍ය ආදායම මෙන් 300%ක ණය ගැනීමේ සුදානමක් ඇති බව හෙළි වී ඇත.

2020 මැතිවරණයට පෙර ඉදිරිපත් කළ රාජ්‍ය මුල්‍ය තත්වය පිලිබඳ වාර්තාවෙන් මේ බව හෙළි වෙයි.. එම වාර්තාවට අනුව මාර්තු මස 06 වන දින සිට ඉදිරි මාස තුනක් සඳහා රජයේ ආදායම රුපියල් කොටි හතලිස් දෙදහසක් ය. නමුත් එම කාලයට අදාලව රජයේ වියදම් වෙනුවෙන් රුපියල් කොටි එක්ලක්ෂ විසිදෙදහස් නවසියයක් වැයවන බව මැතිවරණ පුර්ව රාජ්‍ය මුල්‍ය තත්වය පිළිබඳව වන වාර්තාවෙන් හෙළිකර තිබේ.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles