මැ කො හමුවෙන් පසුව අ කු දි මාධ්‍ය හමුවේ සෙල්ලම් පාර්ලිමේන්තුව ගැන කියූ කතාව

මැ කො හමුවෙන් පසුව අ කු දි මාධ්‍ය හමුවේ සෙල්ලම් පාර්ලිමේන්තුව ගැන කියූ කතාව

අද (2 දා ) මැතිවරණ කොමිසම විසින් ඉදිරි මැතිවරණය අරභයා කරුණු සාකච්ඡා කිරීමට පක්ෂ නියෝජිතයින් කැඳවා තිබුණු අතර එම හමුවෙන් පසුව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් නායක හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාව මාධ්‍ය සඟයින් විසින් ප්‍රශ්න කරනු ලැබුවා. විශේෂයෙන් ම ජාතික සමගි බලවේගය ද අගමැතිවරයාගේ මැයි 04 දා ” සෙල්ලම් පාර්ලිමේන්තුවට ” නොයෑම ජවිපෙ හා එකඟතාවයක් ද යන්න ඔවුන් විසින් විමසා සිටි අතර අනුර දිසානායක මහතා ඒ සඳහා ලබා දුන්නේ මෙවන් පිළිතුරක්…….

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles