හල්කඳවිල කොරෝනා සොයා !

හල්කඳවිල කොරෝනා සොයා !

කළුතර, පයාගල සහ හල්කඳවිල ප්‍රදේශවලින් කොවිඩ් 19 වයිරසය ආසාදිත තවත් නාවික සෙබළුන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔව්න් කොළඹ IDH රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා .

මීට දින කීපයකට පෙර කළුතර අගලවත්ත ප්‍රදේශයේදී සිදුකළ ජෛව පටල සාම්පල පරීක්ෂාවකින් අනතුරුවයි මෙම ආසාදිතයින් සොයාගෙන තිබෙන්නේ.

ඔව්න් කුඩා පයාගල, දූවේගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

මෙම සෙබලුන් දෙදෙනා සබඳතා පැවැත්වූ පුද්ගලයින් සොයා මහජන පරීක්ෂකවරුන් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා .

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles