IOC නව පිරවුම්හල් 96ක්

ඉන්දියන් ඔයිල් සමාගම (IOC) ශ්‍රී ලංකා තුළ නව ඉන්ධන පිරවුම්හල් 96 ක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බව එම සමාගමේ උසස් නිලධාරියකු පවසනවා.

IOC ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීමේ මෙහෙයුම් ආරම්භ කර මේ වන විට වසර 20 ක් සම්පූර්ණ කර ඇති බවත් මේ වන විට එම සමාගම මෙහෙයුම් ක්‍රියාත්මක කරන ඉන්ධන පිරවුම්හල් 214 ක් ඇති බවත් එම නිලධාරියා පෙන්වා දෙනවා.

POPULAR

Recent articles