උදය ගම්මන්පිලත් තනතුරකින් ඉල්ලා අස්වෙයි

සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඉවත් වී තිබෙනවා.

ඔහු ලිපියක් යොමු කරමින් තමන් එම ධුරයට පත් කිරීම පිළිබඳ ජනාධිපතිවරයා වෙත සිය ප්‍රශංසාවද පුදකර තිබෙනවා.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මේ වනවිට බලශක්ති අමාත්‍ය ධුරයෙන් ද තමන් ඉවත් කර ඇති බැවින්, විධායක තනතුරක් වූ ඉහත තනතුරේ තවදුරටත් රැඳී සිටීම නුසුදුසු බව තමන් නිගමනය කරන බවයි.

අදාළ ලිපිය –

POPULAR

Recent articles