”ගල්අඟුරු ලැබෙන්නේ නෑ” – කංචන විජේසේකර

රජයේ ප්‍රසම්පාදන කටයුතු අනුගමනය කරමින් ටෙන්ඩර් ක්‍රමය මගින් ගල් අඟුරු ලබා ගැනීමට තෝරා ගන්නා ලද අවම ලංසුව ලබා දුන් සැපයුම්කරු, ඔවුන්ට එල්ල කර ඇති චෝදනා නිත්‍යානුකුලව නිරාකරණය කරන තුරු සැපයුම් සිදු කිරීමට නොහැකි බව දැනුම් දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටිනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ එම කටයුතු නිත්‍යානුකූලව නිරාකරණය කිරීමටත් ඒ අතරතුර ගල් අඟුරු ප්‍රසම්පාදනය කිරීමේ විකල්ප යෝජනා පිළිබඳව සාකච්ඡා කළ බවයි.

POPULAR

Recent articles