”ආබාධිත මිනිස්සු යන්නේ බඩගාගෙනද?” – මුජිබුර් රහුමාන්

රෝද පුටු ආනයනය කිරීමට නොහැකි බව ආණ්ඩුව පවසා ඇති බවත් රෝද පුටු තහනම් කළ විට ආබාධිත මිනිස්සුන් යන්නේ බඩ ගාගෙන දැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් අද (06) පාර්ලිමේන්තුවේ දී විමසා සිටියා.

ආණ්ඩුවට මෙවැනි දෙයක්වත් තේරෙන්නේ නැද්දැයි විමසූ මන්ත්‍රීවරයා ඒවා ගැන කියන්නට පාර්ලිමේන්තුවේ වෙලාව ඉල්ලූ විට ඒකටත් වෙලාව දෙන්නේ නැතැයි චෝදනා කර සිටියා.

POPULAR

Recent articles