”අමාත්‍ය ධුරයක් දුන්නොත් භාරගන්නවා” – ධම්මික පෙරේරා

ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් වගකීම් පැවරෙන අමාත්‍ය ධුරයක් භාරගැනීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා කියා සිටිනවා.

රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා සඳහන් කර සිටියේ ඒ සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බවයි.

POPULAR

Recent articles