රංජන් නිදහස් කිරීමේ ලේඛනයට ජනපති ලේකම් අත්සන් තබයි

සිව් වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර සිටි රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සඳහා වූ ලිපියට අත්සන් කළ බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක පවසනවා

රන්ජන් රාමනායක මහතාට නිදහස ලබා දෙන ලෙසට අධිකරණ අමාත්‍යංශයෙන් කළ ලිඛිත ඉල්ලීම සලකා බලා ඊට අත්සන් කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ

POPULAR

Recent articles