මර්වින් සිල්වා මුදා හැරේ

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා නොවැම්බර් මස 16 වනදා අධිකරණය හමුවට ඉදිරිපත්වීම ප්‍රමාණවත් බව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අද (18) නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහු අද (18) අත්අඩංගුවට ගෙන තිබුණේ 2007 වසරේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළුවීම ඇතුළුවීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි.

POPULAR

Recent articles