මෙරට ජනතාවගේ පෝෂණ තත්ත්වය ගැන සමීක්ෂණයක්

මෙරට ජනතාවගේ පෝෂණ තත්ත්වය පිළිබඳ සමීක්ෂණයක් ආරම්භ කළ බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය පවසනවා.

එහි පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පවසන්නේ දීපව්‍යාප්තව මෙම සමීක්ෂණය සිදුකරන බවයි.

මෙරට ආර්ථික අර්බුදයත් සමග හටගත් ආහාර අර්බුදය හේතුවෙන් ජනාතවගේ පෝෂණ තත්ත්වයේ පහළ යාම පිළිබඳ නිවැරදි දත්ත ලබා ගැනීම මෙහි අරමුණ බව ඇය පෙන්වා දෙනවා.

කෙසේ වුවද පසුගිය දෙසැම්බර් මාසයේ කළ සමීක්ෂණයකදී හෙළි වූයේ මෙරට ළමුන්ගේ හා වැඩිහිටියන්ගේ පෝෂණ මට්ටම් ක්‍රමයෙන් පහළ යමින් ඇති බවයි.

POPULAR

Recent articles