නීලා වික්‍රමසිංහගේ දේහය හෙට (27) දිවයිනට

ඉතාලියේ මිලානෝහිදී අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගායන ශිල්පිණී විශාරද නීලා වික්‍රමසිංහගේ දේහය හෙට (27) දිනයේ දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

පසුගිය ජනවාරි 17 වනදා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය අභාවප්‍රාප්ත වුණා.

කෙසේ වුවද අභාවප්‍රාප්ත වන විට විශාරද නීලා වික්‍රමසිංහ ඉතාලියේ මිලානෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කරනු ලැබුවා.

POPULAR

Recent articles