සංචාරක මණ්ඩලයේ සභාපතිනිය ඉල්ලා අස්වෙයි News May 24, 2022 ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු වෙත යොමු කරමින් මේ බව දැනුම්දීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා. අදාළ ලිපිය – Share this:Click to share on Facebook (Opens in new window)Click to share on Twitter (Opens in new window)Click to share on LinkedIn (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to email a link to a friend (Opens in new window)Click to print (Opens in new window) Related POPULAR අගමැති මහින්ද හැර ... April 3, 2022 මූල්‍ය සමාගම් 5 ක බලපත්‍ර අත්හිටුවීමට මහ බැංකුව තීරණය කරයි June 28, 2022 ශ්‍රී ලාංකික කාන්තාවක් ඕස්ටේ්රලියා පාර්ලිමේන්තුවට May 22, 2022 එක්සත් ජාතීන්ගේ ආහාර සමුළුව මෙරටදී March 14, 2022 LIVE : මේ රට පාලනය කරන්නේ කුඩු කාරයෝ ද ? | A5 කිණිහිර පුවත් විශ්ලේෂණය | 06.06.2021 June 6, 2021 මම හිතන්නේ දෙවියන් සමාජවාදියි ! 01 to 01 with Harshana Nanayakkara July 3, 2020 Recent articles සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා Economy and Business November 1, 2022 සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා News November 1, 2022 මේ පාර අයවැය අභියෝගයක් Economy and Business November 1, 2022 මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන් Environment November 1, 2022