අරගලයට සහය දුන් විදෙස් තරුණියගේ වීසා අවලංගු කරයි

ගාලුමුවදොර විරෝධතාවයට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් සිදු කළ බ්‍රිතාන්‍ය ජාතික තරුණියක වන කයිස් ෆ්‍රේසර් ගේ මෙරට රැඳී සිටි මේ වීසා බලපත්‍රය අවලංගු කර තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඇයට දැනුම් දී ඇත්තේ එළැඹෙන 15 වනදාට පෙර ශ්‍රී ලංකාවෙන් පිටව යන ලෙසයි.

ඇයගේ Facebook ගිණුමේ පළකර ඇති ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඇයට සිදුකරන ලද දැනුම් දීමෙහි දැක්වෙන්නේ MED 002918 දරන ඇයගේ වෛද්‍ය හේතූන් මත නිකුත් කර තිබූ වීසා බලපත්‍රය අවලංගු කරන බවයි.

POPULAR

Recent articles