ඩොලරයේ අගය පහතට

දෛනික විනිමය අනුපාතිකයට අනුව ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.98 දක්වා පහත බැස තිබෙනවා.

ඒ අනුව එහි ගැනුම් මිල මහ බැංකුව නිවේදනය කර ඇත්තේ 355.01 ක් ලෙසයි.

ඊයේ (12) දිනයේ ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වුයේ රුපියල් 380 ක් ලෙසයි.

POPULAR

Recent articles