විදුලි ගාස්තුව 75% කින් ඉහලට

විදුලි ගාස්තුව 75% කින් ඉහළ දැමීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මීට සුළු මොහොතකට පෙර පවසා සිටියා.

මහජන උපයෝගීතා උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක එසේ සඳහන් කර සිටියේ කොල්ලුපිටියේ පිහිටි එම කොමිසම් කාර්යාලයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී යි.

POPULAR

Recent articles