ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් හා හිටපු සභාපති අත්අඩංගුවට

ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් හා හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පසුගිය ජුලි 09 වනදා ජනාධිපති මන්දිරයට ඇතුළුවීමේ චෝදනා මතයි.

වැලිගම හා කඩවත ප්‍රදේශවලදී අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් අද (04) අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය ප්‍රකාශ කර සිටිනවා.

POPULAR

Recent articles