මුව ආවරණවල මිල 30% කින් ඉහළට

මෙරට නිෂ්පාධිත මුව ආවරණවල මිල 30% කින් අද (21) සිට ඉහළ දමන බව සමස්ත ලංකා මුව ආවරණ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති විදුර අල්ගම පවසනවා.

ඩොලරයේ අගය දිනෙන් දින ඉහළ යෑමත් සමඟ මුව ආවරණ නිෂ්පාදනයට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා මෙසේ මිල ඉහළ දැමීමට සිදුව ඇති බවයි ඔහු කියන්නේ.

POPULAR

Recent articles