නොපෙනී හිස ඔසවන ඩෙංගු !

නොපෙනී හිස ඔසවන ඩෙංගු !

රජය වැඩි අවධානයක් කොරෝනා සඳහා යොදන විට ඩෙංගු මාරයා හිස ඔසවා ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසනවා .මේ වන විට දහසය හැවිරිදි පාසල් සිසුවෙක් හා තිස් නම හැවිරිදි පොලිස් නිලධාරියෙක් මිය ගොස් ඇති අතර ජනවාරි මාසයේ සිට මේ දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පමණක් රෝගීන් දෙසිය හැට තුන් දෙනෙකු වාර්තාවී ඇති බව උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පළාත් පාලන ආයතන නියෝජිත හමුවකදි වෛද්‍ය සෝමතිලක මහතා සඳහන් කර තිබෙනවා

POPULAR

Recent articles