නොරෝච්චෝලේට අවශ්‍ය ගල් අඟුරු රැගෙන එයි

නොරෝච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු මේ වන විට මෙරටට රැගෙන විත් ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි සඳහන් කරන්නේ දකුණු අප්‍රිකාවෙන් හා රුසියාවෙන් මෙලෙස ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 02 ක් මෙරටට රැගෙන විත් ඇති බවයි.

එම ගල් අඟුරු ලබන සැප්තැම්බර් මාසය දක්වා ප්‍රමාණවත් බව, විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරනවා.

POPULAR

Recent articles