රැකියා, වෘත්තීය පුහුණු හා ආයෝජන අවස්ථා ප්‍රවර්ධනයට කොරියානු රජයේ සහය

රැකියා, වෘත්තීය පුහුණු හා ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය සදහා දකුණු කොරියානු රජයේ සහාය ලබාදෙන බව එරට ජාතික සභාවේ කතානායක පාර්ක් බ්යෝන්ග් සියෝග් සඳහන් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ජනාධිපතිවරයා සමඟ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේදී ඔහු මේ බව සඳහන් කර ඇති බවයි.

එමෙන්ම මෙරට තුළ ආයෝජන අවස්ථා සඳහා කොරියාවේ ප්‍රධාන පෙළේ සමාගම් දිරිගන්වන ලෙස ද ජනාධිපතිවරයා එහිදි පාර්ක් බ්යෝන්ග් සියෝග්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අදාළ නිවේදනය –

POPULAR

Recent articles