රුපියල් 1000 ත් මදි ! 2021 අයවැයෙනුත් පොරොන්දු වුනා !!

එදා ඉඳන්ම කිව්වේ රුපියල් දාහේ වැටුප දෙනවා කියලා
ඒත් කිසිම රජයකින් කිසිම සහනයක් ලැබුනේ නෑ ..

මෙරට ජාතික ආදායමෙන් වැඩි ප්‍රමාණයකට දායකත්වය ලබාදෙන වාණිජ වතු වගාවේ නියුතු කම්කරු ප්‍රජාව වසර ගණනාවක් පුරා සිය දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරගැනීමේ සටනක නිරත වෙනවා. වත්මන් කොරෝනා තත්වය හමුවේ ඔවුන්ගේ ජන ජීවිත තව තවත් අර්බුදයට යමින් තිබෙන මොහොතක A5 NEWS විසින් ඔවුන්ගේ මේ මොහොතේ ජීවිතය ගැන කළ විමසා බැලීමකි මේ …

#A5_Peoples_Voice

POPULAR

Recent articles