වැඩ බලන පොලිස්පති වෙනුවෙන් පෙනී සිටින්නේ නැ – නීතිපති අධිකරණයට දන්වයි.

වැඩ බලන පොලිස්පති වෙනුවෙන් පෙනී සිටින්නේ නැ – නීතිපති අධිකරණයට දන්වයි.

වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසින් ඉදිරිපත් කර ඇති රීට් පෙත්සම විභාගයේ දී, වැඩබලන පොලිස්පතිවරයා වෙනුවෙන් තමාට පෙනී සිටිය නොහැකි බව නීතිපති දප්පුල ද ලිවේරා දන්වා තිබෙනවා.
නීතිපති උපදෙස් මත ක්‍රියා නොකිරීම එයට ඊට හේතු ලෙස දක්වා ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේ

POPULAR

Recent articles