නව මුදල් අමාත්‍යවරයෙක් පත්වන තුරු වැඩබලන මුදල් ඇමති ගෝඨාභය රාජපක්ෂ

නව මුදල් අමාත්‍යවරයෙක් පත්වන තෙක් ජනපති ගෝඨාභය රාජපක්ෂ වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

එසේම ජනපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කර ඉදිරියේදී මුදල් අමාත්‍යවරයෙක් පත්කරන බවත් සම කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

POPULAR

Recent articles