ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් සංශෝධනය කරයි

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් සංශෝධනය කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

නව ඉන්ධන සීමාවන් –

  • යතුරුපැදි – රුපියල් 2,500 යි
  • ත්‍රිරෝද රථ – රුපියල් 3,000 යි
  • මෝටර් රථ, වෑන්, ජීප් – රුපියල් 10,000 යි
  • වාණිජ වාහන සඳහා සිමාවක් නොමැත

POPULAR

Recent articles