ජොන්ස්ටන් CIDයට පැමිණෙයි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ගාලුමුවදොර සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස පැමිණ ඇති අතර වාර්තා වන්නේ ඊයේ (23) දිනයේ පැමිණෙන ලෙස දැනුම් දුන්නත් හිටපු අමාත්‍යවරයා පැමිණ නොතිබූ බවයි.

POPULAR

Recent articles