අන්තරේ පා ගමන ඇරඹෙයි

සාමකාමී මහජන අරගලයට පහරදුන් පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පා ගමන මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මීට සුළු මොහොතකට පෙර සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් මෙම පා ගමන ආරම්භ වී ඇති බව වාර්තා වනවා.

POPULAR

Recent articles